ශ්‍රී ලංකාව සහ පාකිස්ථානයට සමඟ පැවැත්වීමට නියමිතව තිබෙන තුන්කොන් T20 තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ගනිස්ථානය තීරණය කර තිබෙනවා.ඒ පාකිස්ථානය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් මියයාමත් සමඟයි.