19 October 2025


ඉබ්‍රාහීම් රෝහිත්ව පසු කරයි - ගිල් සමඟ කරට කර සටනක්



නවතම එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 2වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඇෆ්ගනිස්ථානයේ ඉබ්‍රාහීම් සද්‍රාන් සමත් වී තිබෙනවා.

මේ සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම වාර්තාවට අනුව ඉන්දියාවේ රෝහිත් ශර්මා 2වන ස්ථානයේ සිට 3වන ස්ථානය දක්වා පසුබැස ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ තවදුරටත් ඉන්දියාවේ ශුබ්මන් ගිල් හිමි කරගෙන තිබෙනවා.

ඒ rating 784ක් ලබාගනිමින්.

ඇෆ්ගනිස්ථානයේ ඉබ්‍රාහීම් සද්‍රාන්ද මේ වන විට rating 764ක් ලබාගෙන තිබෙනවා.

(crictimes.lk)