පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එරෙට ක්‍රිකට් ආයතනය සඳහන් කළේ කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් නම් ක්‍රිකට් ක්‍රීඩකයන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
පක්ටිකා පළාතට එල්ල වූ ප්‍රහාරයකින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තිදෙනා මියගොස් තිබෙනවා.
(crictimrs.lk)