19 October 2025


එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ සෙළවෙයි



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ හිමි කර ගැනීමට ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් කාන් සමත් වී තිබෙනවා.

ඒ rating 710ක් තම නම ඉදිරියේ සටහන් කර ගනිමින්.

මේ අතර මෙම ශ්‍රේණිගත කිරීම්වල 2වන ස්ථානය හිමි කරගෙන සිටි ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ 3වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.



(CRICTIMES.LK)