2026 ICC කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එම කවුන්සිලය නිවේදනය කළේ එම තරගය එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බවයි.
2026 ICC කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය ජුනි 05වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.