19 April 2025


IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරළියක්



දිල්ලි කපිටල්ස් කණ්ඩායම නවතම IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කරගෙන තිබෙනවා.

ඒ ඔවුන් ඊයේ (16) රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජයග්‍රහණය කිරීමත් සමඟයි.

මීට පෙර එම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හිමි කරගෙන සිටියා.

මේ වන විට දිල්ලි කණ්ඩායම ප්‍රසාද ලකුණු 10ක් සහ ගිජරාට් කණ්ඩායම ප්‍රසාද ලකුණු 8ක් ලබාගෙන තිබෙනවා.



(crictimes.lk)