24 June 2025


කණ්ඩායම් 3ක් IPL අවසන් වටයට



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය සඳහා මේ වන විට කණ්ඩායම් 3ක් සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව ගුජරාට් ටයිටන්ස් සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් අවසන් වටයේ සිය ස්ථාන තහවුරු කරගෙන අවසන්.

එමෙන්ම පන්ජාබ් කිංග්ස් කණ්ඩායමද මේ වන විටත් IPL තරගාවලියේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

ඔවුන් IPL තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා තිබෙන්නේ වසර 11කට පසුව වීම විශේෂත්වයක්.

(crictimes.lk)