ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රාගේ බිරිඳ සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ සටහනක් තබා තිබෙනවා.
එහි සඳහන් වන්නේ අපගේ පුත්‍රයා ඔබේ විනෝදාස්වාදය සඳහා මාතෘකාවක් නොවන බවයි.
බුම්රාගේ සහ සංජනා ගනේෂන්ගේ පුත්‍රයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රකාශවලට ප්‍රතිචාර ලෙස ඇය මෙම සටහන තබා තිබෙනවා.