ප්‍රසිද්ධ සමාගම් 2ක් ප්‍රවර්ධනය වන පරිදි තමන් කටයුතු කරන වෙළඳ දැන්වීම් නොසලකා හරින් ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඉල්ලා තිබෙනවා.
ඒ සිය Facebook ගිණුමේ සටහනක් තබමින්.
එහි සඳහන් වන්නේ එම වීඩියෝ පැහැදිලිවම AI ජනනය කර ඇති බවයි.
(crictimes.lk)