24 June 2025


IPL මූලික වටයේ තරග ගැන විශේෂ තීරණයක්



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තරග සඳහා මිනිත්තු 120ක අමතර කාලයක් එක් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ වර්ෂාවෙන් බාධා ඇති වුවහොත් සම්පූර්ණ පන්දුවාර 20 තරගයක් සම්පූර්ණ කිරීමේ උත්සාහයක් ලෙසයි.

(crictimes.lk)