14 April 2025


එංගලන්තයේ නව නායකයාගෙන් විශේෂ තීරණයක්



එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක හැරී බෲක් ඉදිරියේදී සියලුම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබෙනවා.

ඔහු පසුගියදා එංගලන්ත එක්දින කණ්ඩායමේ නායකයා ලෙස පත්වීමෙන් අනතුරුව මෙම තීරණය ගැනීම විශේෂත්වයක්.

ශූරයන්ගේ කුසලානයෙන් පසුව නායකත්වයෙන් ඉවත් වූ ජොස් බට්ලර් වෙනුවෙනට හැරී බෲක් නායකයා ලෙස පත් කිරීමට එංගලන්ත තේරීම් කමිටුව පසුගියදා කටයුතු කළා.

(crictimes.lk)