20 August 2025


සිංහයන්ට හිමි වූ ඉලක්කය මෙන්න



සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන T20 තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

මෙම තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව තරගයේ පළමු ඉනිම  ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායම නියමිත 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 177ක් රැස් කළා.

මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන්  ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 178ක්.
(crictimes.lk)