IPL ලකුණු 4000 අඩුම පන්දු සංඛ්‍යාවකින් සම්පූර්ණ කළ තෙවන ක්‍රීඩකයා බවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන සූර්ය කුමාර් යාදෙව් පත්වී තිබෙනවා.
ඒ එම කඩයිම පන්දු 2714කින් පසු කරමින්.
එම කඩයිම අඩුම පන්දු සංඛ්‍යාවකින් වාර්තා කර තිබෙන්නේ ක්‍රිස් ගේල් සහ AB ඩිවිලියර්ස් යන ක්‍රීඩකයන් දෙදෙනා විසින්.
ඔවුන් දෙදෙනාම ලකුණු 4000 පසු කිරීමට සඳහා පන්දු 2658ක් වැය කර තිබෙනවා.
(crictimes.lk)