බර්මින්හැම්හීදී ශතකයක් වාර්තා කළ දෙවන ඉන්දීය නායකයා ලෙස වාර්තා අතරට එක්වීමට ශුබ්මන් ගිල් සමත් වී තිබෙනවා.
ඒ එංගලන්ත - ඉන්දියා දෙවන ටෙස්ට් තරගයේදීයි.
මීට පෙර බර්මින්හැම්හිදී ශතකයක් වාර්තා කළ ඉන්දීය ටෙස්ට් නායකයා ලෙස වාර්තා වී තිබුණේ වීරත් කෝලි පමණයි.
ඔහු 20218 වසරේදී මෙම සුවිශේෂී වාර්තාව පිහිටුවා තිබෙනවා.
(CRICTIMES.LK)