දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කෝබින් බොෂ්ට පාකිස්ථාන සුපර් ලීගයට සහභාගී වීමෙන් වසරක තහනමක් පැනවීමට පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ 2025 තරග වාරයට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීම වෙනුවෙන් ඔහු පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන්.
2025 IPL තරගාවලියේදී අබාධයකට ලක් වූ ලිසාඩ් විලියම්ස් වෙනුවට මුම්බායි ඉන්දියන්ස් කෝබින් බොෂ්ටව ආදේශක ක්‍රීඩකයෙක් ලෙස ලබා ගැනීමට කටයුතු කළා.
(crictimes.lk)