මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ MI නිව්යෝර්ක් කණ්ඩායමේ නායකයා ලෙස කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් පත් කර තිබෙනවා.
පූරන් 2023 MLC තරගාවලියේදී වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 388ක් රැස් කරගත්තා.
එමෙන්ම එහි අවසන් මහා තරගයේදී ඔහු නොදැවී ලකුණු 137ක් රැස් කරමින් MI නිව්යෝර්ක් කණ්ඩායමට ශූරතාවය ගෙනදීමට සමත්වුණා.
29 හැවිරිදි ඔහු පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කළා.