2025/2026 වාරය සඳහා නවසීලන්ත මධ්‍යම කොන්ත්‍රාත් ලැයිස්තුවට නව ක්‍රීඩකයන් 4දෙනෙක් ඇතුළත් කර තිබෙනවා.
Mitch Hay, Muhammad Abbas, Zak Foulkes සහ Adi Ashok එම ක්‍රීඩකයන් බවයි වාර්තා වන්නේ.
2025/2026 වාරය සඳහා නවසීලන්ත මධ්‍යම කොන්ත්‍රාත් ලැයිස්තුව පහතින්,
Muhammad Abbas, Adithya Ashok, Tom Blundell, Michael Bracewell, Mark Chapman, Jacob Duffy, Zak Foulkes, Mitch Hay, Matt Henry, Kyle Jamieson, Tom Latham, Daryl Mitchell, Henry Nicholls, William O'Rourke, Glenn Phillips, Rachin Ravindra, Mitchell Santner, Ben Sears, Nathan Smith, Will Young