30 April 2025


මාස 3ක් ජාත්‍යන්තර තරග නවතියි?



2028 වසරේ සිට ඉන්දියන් ප්‍රිමියර් තරගවාරයකදී තරග 94ක් පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.

කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර IPL තරගාවලියට තරග 74ක් ඇතුළත් වුණා.

මෙලෙස තරග 94ක් පැවැත්වීමට කටයුතු කළහොත් ජාත්‍යන්ත ක්‍රිකට් තරග මාස 3ක පමණ කාලයක් පැවැත්වීමට නොහැකි බවයි වාර්තා වන්නේ.

 
(crictimes.lk)