පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මයික් හෙසන් පත් කර තිබෙනවා. ඒ එම ධූරයේ කටයුතු කළ අකිබ් ජාවෙඩ් වෙනුවටයි.මයික් හෙසන්ගේ ධූර කාලය 2025 මැයි 26වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. (crictimes.lk)