ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය සඳහා වන ඕස්ට්‍රේලියා සංචිතය නිවේදනය කර තිබෙනවා.
ක්‍රීඩකයන් 15දෙනෙක් ගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වය පැට් කමින්ස් හෙට හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.
එම සංචිතයට ප්‍රබල වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් සහ තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් ඇතුළත් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියා සංචිතය පහතින්,
Pat Cummins (c), Scott Boland, Alex Carey, Cameron Green, Josh Hazlewood, Travis Head, Josh Inglis, Usman Khawaja, Sam Konstas, Matt Kuhnemann, Ma us Labuschagne, Nathan Lyon, Steve Smith (vc), Mitchell Starc, Beau Webster. Travelling reserve: Brendan Doggett