IPL ඉතිහාසයේ ලකුණු 200කට වැඩි ඉලක්කයක් ප්‍රතිවාදී කණ්ඩායමට ලබාදී එම සියලුම තරග ජයග්‍රහණය කළ එකම කණ්ඩායම බවට මුම්බායි කණ්ඩායම වාර්තා වී තිබෙනවා.
ඔවුන් තරග 16කදී ලකුණු 200ට වඩා ඉලක්කයක් ප්‍රතිවාදීන්ට ලබාදී ඇති අතර ඔවුන් එම සියලු තරග ජයග්‍රහණය කිරීමට සමත්වුණා.
මේ අතර ඊයේ පැවති තරගය ජයග්‍රහණය කිරීමත් සමඟ IPL ඉතිහාසයේ මුම්බායි කණ්ඩායම 150වන ජයග්‍රහණය වාර්තා කළා.
IPL ඉතිහාසයේ ජයග්‍රහණ 150ක් වාර්තා කළ පළමු කණ්ඩායම බවටද ඔවුන් වාර්තා වී තිබෙනවා.