ඉන්දියන් ප්‍රිමියර් තරගාවලියේ කණ්ඩායම් 3කට ශතක රැස් කළ පළමු ක්‍රීඩකයා බවට KL රාහුල් පත්වී තිබෙනවා.
ඒ ඊයේ (18) දිල්ලි කණ්ඩායම වෙනුවෙන් මංගල ශතයය වාර්තා කිරීමත් සමඟයි.
මීට පෙර රාහුල් කිංග්ස් XI කණ්ඩායම වෙනුවෙන් ශතක 2ක් සහ ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායම වෙනුවෙන් ශතක 2ක් රැස් කර තිබෙනවා.
(crictimes.lk)