23 June 2025


කමිඳුට පමණක් දෙවැනි වූ බවුමා



2023–25 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉහළම පිතිකරණ සාමාන්‍ය ලැයිස්තුවේ කමිඳු මෙන්ඩිස් පෙරමුණ හිමි කරගෙන තිබෙනවා. 

ඒ 62.38ක සාමාන්‍යක් රඳවා ගනිමින්. 

මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය 59.25ක සාමාන්‍යක් පවත්වා ගනිමින් දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා හිමි කරගෙන තිබෙනවා. 

May be an image of 5 people and text that says "Brilliant Bavuma Best batting average in WTC 2023 25 (minimum 5 inns) bose EOMPANY 025 16 NTH I AFRI rbury 248 4g 62.38 KAMINDU MENDIS INNS:20 20 59.25 TEMBA BAVUMA INNS: 13 54.66 JOE ROOT 54.85 KANE WILLIAMSON INNS:22 INNS 22 INNS 52.88 YASHASVI JAISWAL INNS 36 40 ESPI esricricinfo"

(crictimes.lk)