2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (08) පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර ධර්මසාලා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති තරගය අතහැර දමා තිබෙනවා.
ඒ එම ක්‍රීඩාංගනයේ හදිසි ආලෝක බිඳවැටීමක් හේතුවෙන්.
මෙම තරගයේදී ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ පන්දුවාර 10යි එක් පන්දුවක් පමණයි.
(crictimes.lk)