තහනම් උත්තේජක භාවිතා කිරීම සම්බන්ධයෙන් තරග තහනම් කළ දකුණු අප්‍රිකාවේ කගිසෝ රබාඩාට යළි ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව ඔහුට ලබන මාසයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලෝක ටෙස්ට් ශූරතාවලියේ (WTC) අවසන් මහා තරගය සඳහා දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කළ හැකි බවයි වාර්තා වන්නේ.