සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා පැතුම් නිස්සංක ක්‍රීඩා කරන බව වාර්තා වනවා.
මේ වන විට යහපත් ශාරීක යෝග්‍යතාවයෙන් පසුවන ඔහු ඊයේ (02) ගාල්ලේ පැවති පුහුණු සැසියකට සහභාගී වූ බවයි වාර්තා වන්නේ.
මේ අතර රමේෂ් මෙන්ඩිස් ටෙස්ට් සංචිතයට එක් කර තිබෙනවා.