2025 පාකිස්ථාන සුපර් ලීග් (PSL) ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
තරගාවලියේ සමාරම්භක තරගය Islamabad United කණ්ඩායම සහ Lahore Qalandars කණ්ඩායම අතර පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
මෙහිදී ශ්‍රී ලංකාවේ කුසල් පෙරේරා Lahore Qalandars කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.
(crictimes.lk)