18 April 2025


IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ වෙනසක්



නවතම IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ ඊයේ (09) රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජයග්‍රහණය කිරීමත් සමඟයි.

ඒ සමඟ මීට පෙර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කරගෙන සිටි රාජස්ථාන් සිල්ලි කැපිටල්ස් කණ්ඩායම 2වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

තරග 23ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහන පහතින්,
 
May be a graphic of ‎text that says "‎Points table After GT-RR match on April 9 POS TEAM M W 1 L GT PTS 5 4 NRR 2 1 DC 8 3 3 3 +1.413 0 6 RCB 4 4 +1.257 3 1 6 PBKS 4 5 +1.015 3 1 LSG 6 5 +0.289 3 2 KKR 6 5 2 +0.078 RR 4 5 8 0.056 2 9 ز 3 MI 4 5 9 -0.733 1 4 2 CSK 5 10 0.010 1 4 SRH 2 5 -0.889 2 1.629 IPL2025/EsFTcricinfo IPL 2025 Esficricinfo‎"‎
(crictimes.lk)