නවතම එක්දින කාන්තා පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමි කර ගැනීමට ඉන්දියාවේ මන්දනා සමත් වී තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ මීට පෙර මෙම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ රැඳී සිටි දකුණු අප්‍රිකාවේ ලෝරා වොල්වාඩ් දෙවන ස්ථානය දක්වා පසුබැස තිබෙන බවයි.
එමෙන්ම එංගලන්තයේ Natalie Sciver-Brunt ලෝරා වොල්වාඩ් සමඟ 2වන ස්ථානයේ සමතැන් ගෙන සිටිනවා.
ඒ නවතම ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින්.
ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු මෙම ශ්‍රේණිගත කිරීම්වල 8වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා.
(crictimes.lk)