19 August 2025


ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ වෙනසක්



2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ එංගලන්තයට එරෙහිව පැවති 5වන ටෙස්ට් තරගය ඔවුන් ජයග්‍රණය කිරීමත් සමඟයි.

මීට පෙර ඉන්දීය කණ්ඩායම මෙම ප්‍රසාද ලකුණු සටහනේ 4වන ස්ථානය හිමි කරගෙන සිටියා.

මේ අතර එහි 3වන ස්ථානයේ රැඳී සිටි එංගලන්ත කන්දයමනවතම ප්‍රසාද ලකුණු ස‍ටහන් වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වී තිබෙන්නේ දෙවන ස්ථානයයි.



(colombotimes.lk)