30 April 2025


ඕෂදගෙන් ශතකයක් - චන්දිගෙන් අර්ධ ශතකයක්



නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පැවැත්වෙනවා.

ඒ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 96යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 370ක් රැස් කළා.

එහිදී ඕෂද ප්‍රනාන්දු ලකුණු 120ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක් රැස් කිරීමට සමත්වුණා. 

May be an image of 2 people and text that says "D あ 円 i NATIONAL SUPER LEAGUE 4 DAY TOURNAMENT 2004 GALLE FINNINOS INNINGS BREAK 370 RR: .84 (96.2ov) Oshada Fe ando Dinesh Chandimal DAMBULLA FINHINGS 120 (188) 80 (105) 39 (89) Santhush Gunathilake Mohamed Shiraz Akila Dananjaya Vishwa Fe ando 4/92 2/92 1/91 Sri Lanka Cricket DAMBULLA GALLE FINAL 圍 27TO_32025 27TH 30TH 2025 SSC,COLOMBO"

(colombotimes.lk