21 October 2025


පැතුම්ගෙන් විශිෂ්ට අර්ධ ශතකයක්



සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව මේ වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක සමත්වුණා.

එය වාර්තා වුණේ ඔහුගේ 17වන එක්දින අර්ධ ශතකය ලෙසයි.

https://www.facebook.com/photo/?fbid=122165824802584592&set=a.122120355644584592
(CRICTIMES.LK)