20 August 2025


ආසියානු කුසලානයේ නිල කාලසටහන එළියට



2025 ආසියානු කුසලානයේ නිල කාලසටහන මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින්.

ඒ අනුව තරගාවලියේ සමාරම්භක තරගය සැප්තැම්බර් 09වනදා සහ අවසන් මහා තරගය සැප්තැම්බර් 28වනදා පැවැත්වීමට නියමිතයි.

එහි නිල කාලසටහන පහතින්,
https://www.facebook.com/share/p/186JE96RB3/