21 October 2025


පළමු එක්දින සටනේ කාසියේ වාසිය සිම්බාබ්වේට



සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 2කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (29) පැවැත්වෙනවා.

ඒ සිම්බාබ්වේ හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

(CRICTIMES.LK)