23 June 2025


ලෝක කුසලානයක් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන්



2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 30 සිට පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා. 

එම කවුන්සිලය සඳහන් කළේ 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 02වනදා දක්වා පැවැත්වෙන බවයි. 

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. 

(crictimes.lk)