24 June 2025


කොදෙව් ටෙස්ට් කණ්ඩාමට නව නායකයෙක්



බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නව නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක රොස්ටන් චේස් නම් කර තිබෙනවා.

33 හැවිරිදි ඔහු කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කර තිබෙන ටෙස්ට් තරග සංඛ්‍යාව 49ක්.

එහිදී ඔහු ශතක 5ක් හා අර්ධ ශතක 11ක් වාර්තා කර තිබෙනවා.
 
(colombotimes.lk)