21 October 2025


වනිඳුට T20 තරගාවලිය අහිමි වෙයි



බංගලාදේශයට එරෙහි පන්දුවාර 20 තරගාවලිය ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට අහිමි වී තිබෙනවා. 

ඒ ඔහු ඊයේ (08) බංගලාදේශය සමඟ පැවති තුන්වන එක්දින තරගයේදී පාදයේ මස්පිඩුවල ආබාධයකට ලක්වීම හේතුවෙන්. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ වනිඳු හසරංග වෙනුවට වෙනත් ක්‍රීඩකයෙක් නම් කරන බවයි. 

(crictimes.lk)