2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ජුනි 11වනදා සිට 15වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ ලෝඩ්ස්ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
මෙම අවසන් මහා තරගය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග විනිසුරුවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ICCය සඳහන් කළේ නවසීලන්තයේ ක්‍රිස් ගැෆනි සහ එංගලන්තයේ රිචඩ් ඉලිංවර්ත් අවසන් මහා තරගය සඳහා පිටියේ විනිසුරුවන් ලෙස කටයුතු කරන බවයි.
(crictimes.lk)