24 June 2025


විරාත් කෝලිගෙන් ලොවක් බලා සිටි නිවේදනයක්



ඉන්දීයක ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඔහු සටහනක් තබමින් සඳහන් කළේ වසර 14ක වෘත්තීය ජීවිතය නිමා කරන බවයි.



(colombotimes.lk)