19 October 2025


වනිඳු 6වන තැනට




නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල වනිඳු හසරංග 06වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ නිමාවූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

මීට පෙර ඔහු එම ශ්‍රේණිගත කිරීම්වල 07වන ස්ථානයේ රැඳී සිටියා.

එමෙන්ම මෙහි චරිත් අසලංකද 30වන ස්ථානය දක්වා ස්ථාන 3ක් ඉදිරියට පැමිණ තිබෙනවා.



(CRICTIMES.LK)