PSL තරගාවලියේදී දෙවන වරටත් Quetta Gladiators කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක උස්මාන් තාරික්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වී තිබෙනවා.
තාරික්ට පන්දු යැවීම දිගටම කරගෙන යා හැකි බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඉදිරි තරගයකදී විනිසුරුවන් විසින් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව වාර්තා කළහොත් ඔහුගේ පන්දු යැවීම අත්හිටුවීමට නියමිතව තිබෙනවා.