බංගලාදේශ කණ්ඩායමට එරෙහිව ඊයේ (19) පැවති දෙවන T20 තරගය ජයග්‍රහණය කිරීමට එක්සත් අරාබි එමිර් රාජ්‍ය සමත්වුණා.
ඒ එක්සත් අරාබී එමීර් රාජ්‍ය සිය T20 ක්‍රිකට් ඉතිහාසයේ හොඳම හඹා යාම වාර්තා කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනාගත් UAE නායක මුහම්මද් වසීම් පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් බිඳ වැටී ලකුණු 205ක් රැස් කිරීමට සමත්වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එලෙසින් UAE කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ ඉතාමත් තියුණු ලෙස තරගය ජයග්‍රහණය කළා.
(crictimes.lk)එක්සත් අරාබිය බංගලියන්ව හඬවයි