පාකිස්ථානයට එරෙහිව පැවැත්වීමට නියමිත T20 තරගාවලිය සඳහා වන බංගලාදේශ සංචිතය නම් කර තිබෙනවා.
ඒ සඳහා ශ්‍රී ලංකාවට එරෙහිව පැවති T20 තරගාවලිය සඳහා නම් කළ සංචිතය නොවෙනස්ව නම් කිරීම විශේෂත්වයක්.
දෙරට අතර පැවැත්වෙන T20 තරගාවලියේ පළමු තරගය ජූලි 20වනදා, දෙවන තරගය 22වනදා සහ අවසන් තරගය 24වනදා පැවැත්වීමට නියමිතයි.
බංගලාදේශ සංචිතය පහතින්,
(CRICTIMES.LK)