IPL ක්‍රිකට් ඉතිහාසයේ එක් කණ්ඩායමට එරෙහිව වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන ඇති ක්‍රීඩකයා බවට කොල්කටා කණ්ඩායම නියෝජනය කරන කොදෙව් ක්‍රීඩක සුනිල් නරේන් පත්වී තිබෙනවා.
ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 36ක් දවා ගනිමින්.
මෙම වාර්තාව මීට පෙර පන්ජාබ් කණ්ඩායමට එරෙහිව කඩුලු 35ක් දවා ගනිමින් උමේෂ් යාදව් හිමි කරගෙන සිටියා.
එමෙන්ම DJ බ්‍රාවෝ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 3ක් දවාගෙන තිබෙනවා.