18 April 2025


අද IPL තරගයට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 23වන තරගය අද (09) පැවැත්වෙනවා.

ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස්  කණ්ඩායම අතරයි.

ඉන්දියාවේ Ahmedabadහී පැවැත්වෙන මෙම තරග්‍යා මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(crictimes.lk)