පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා.ඒ ඉන්දියාව සහ පාකිථානය අතර පවතින යුධමය තත්ත්ය හේතුවෙන්.මේ අතර ඉදියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සතියක කාලයක් සඳහා අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.(crictimes.lk)