23 June 2025


පළමු අවසන් පූර්ව තරගයේදී තුෂාරට තැන අහිමි වෙයි



2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද පැවැත්වෙනවා.

ඒ පන්ජාබ් කිංග්ස් කන්දයාම සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම අතරයි.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

අද තරගය ශ්‍රී ලංකාවේ නුවන් තුෂාර හට අහිමි වී තිබෙනවා.

(crictimes.lk)