අම්බලන්ගොඩ මාදම්පා ම්ධ්‍යම මහා විද්‍යාලය සහ අහුංගල්ල රාජපක්ෂ විද්‍යාලය අතර පැවැත්වෙන විද්‍යාලන්තර මහා ක්‍රිකට් තරගය අද (17) ආරම්භ වනවා.
සහෝදරයන්ගේ සටන ලෙස නම් දැරූ මාදම්පා විද්‍යාලය සහ රාජපක්ෂ විද්‍යාලය අතර විද්‍යාන්තර මහා ක්‍රිකට් තරගය මෙවර පැවැත්වෙන්නේ පළමුවරටයි.
දෙදින තරගයක් වන මෙය අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
(Crictimes.lk)