24 June 2025


සූර්යා පළමු තැනට



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙතෙක් පැවති තරග අතරින් වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා බවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සූර්ය කුමාර් යාදෙව් පත්වී තිබෙනවා.

ඒ ඊයේ චෙන්නායි කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී නොදැවී ලකුණු 48ක් රැස් කිරීමත් සමඟයි.

ඔහු මේ වන විට 2025 තරගාවලියේදී ලකුණු 475ක් කරගෙන තිබෙනවා.

(crictimes.lk)