24 June 2025


සන්රයිසස් පිලට ප්‍රබල තුරුම්පුවක් අහිමි වෙයි



ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සැම්පා IPL තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් කර තිබෙනවා.

ඒ ඔහුගේ උරහිසේ ඇති වූ අබාධයක් හේතුවෙන්.

ඔහු මෙවර තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කළා.

ඒ අනුව ඔහු වෙනුවට 21 හැවිරිදි R Smaran සන්රයිසස් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

(crictimes.lk)